3-Section Non-Stick Breakfast Pan
Non-stick frying pan with 3 divided sections for cooking eggs, pancakes, and burger patties simultaneously.
රු2,295.00
3
People watching this product now!
Product Details
“උදෑසන කෑම එකවර ඉක්මනින් හදාගන්න 3-Section Non-Stick Pan එක! 🍳🥞
බිත්තර, පෑන්කේක්, රොටී හෝ සොසේජස් එකම තාච්චියේ එකවර වෙන වෙනම බැදගන්න කදිම කොටස් 3ක තාච්චියක්! උසස් තත්ත්වයේ Non-stick ආලේපනය නිසා තෙල් අඩුවෙන් යොදා ආහාර පිළියෙල කළ හැකි අතර, කෑම ඇලීමෙන් තොරව ලෙහෙසියෙන්ම ගැලවී එයි. රස්නයට ඔරොත්තු දෙන මිට සහ පහසු පිරිසිදු කිරීම නිසා කාර්යබහුල උදෑසනට කදිමයි! 🛒📦
🎨 පාට / Pattern තේරීම: අපගේ කණ්ඩායම විසින් ඔබගේ ඇණවුම තහවුරු කිරීමේ (Order confirmation) පණිවුඩය එවූ වහාම, ඔබට අවශ්‍ය පාට හෝ pattern එක reply කරන්න. (එසේ නොමැති නම් stock ඇති ආකාරයට අහඹු ලෙස එවනු ලැබේ).”
“Cook Eggs, Pancakes & Sides All in One Pan! 🍳🥞
Speed up breakfast prep with this 3-Section Non-Stick Breakfast Pan! Featuring divided round compartments, it lets you fry perfect round eggs, pancakes, burgers, and sides side-by-side without mixing. Built with a premium non-stick coating for effortless food release and quick cleanup, paired with a heat-insulated stay-cool handle! 🛒📦
🎨 Color / Pattern Selection: Once our team sends your order confirmation message, please reply immediately with your preferred color or pattern so we can check stock before packing. (Dispatched at random based on available stock by default).”
Customer Reviews
Rated 0 out of 5
0 reviews
Rated 5 out of 5
0
Rated 4 out of 5
0
Rated 3 out of 5
0
Rated 2 out of 5
0
Rated 1 out of 5
0
Be the first to review “3-Section Non-Stick Breakfast Pan” Cancel reply

Reviews
Clear filtersThere are no reviews yet.