Round Glass Food Container (410ml)

Compact 410ml round heat-resistant glass food container with leak-proof silicone locking lid.

රු950.00

5 People watching this product now!

Product Details

“කෑම වර්ග නැවුම්ව සහ කාන්දු නොවී තබාගන්න 410ml Round Glass Container එක! 🥗🍲 කුඩා ආහාර වේලක්, ඉතිරි වූ වෑංජන, සලාද හෝ සුප් ආරක්‍ෂිතව තබාගැනීමට කදිම 410ml වටකුරු වීදුරු බඳුනක්! ශක්තිමත් Borosilicate වීදුරුවෙන් නිමවා ඇති අතර Silicone මුද්‍රාව සහිත Sealing Lock මූඩිය නිසා හොදි පිටතට කාන්දු වීම වළක්වයි. ශීතකරණයේ තැබීමට මෙන්ම පිරිසිදු කිරීමටද ඉතාම පහසුයි! 🛒📦 🎨 පාට / Pattern තේරීම: අපගේ කණ්ඩායම විසින් ඔබගේ ඇණවුම තහවුරු කිරීමේ (Order confirmation) පණිවුඩය එවූ වහාම, ඔබට අවශ්‍ය පාට හෝ pattern එක reply කරන්න. (එසේ නොමැති නම් stock ඇති ආකාරයට අහඹු ලෙස එවනු ලැබේ).” “Compact, Airtight & Leak-Proof Glass Storage for Everyday Portions! 🥗🍲 Store single meal portions, sauces, dips, and chopped veggies effortlessly with this Round Glass Food Container (410ml)! Made from durable, stain-resistant clear borosilicate glass that doesn’t retain food odors. Complete with a 4-latch snap-locking lid and silicone gasket that creates an airtight, spill-proof seal for fridge storage and on-the-go lunches! 🛒📦 🎨 Color / Pattern Selection: Once our team sends your order confirmation message, please reply immediately with your preferred color or pattern so we can check stock before packing. (Dispatched at random based on available stock by default).”

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “Round Glass Food Container (410ml)”

Your email address will not be published. Required fields are marked *

You have to be logged in to be able to add photos to your review.